EPF සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) හි සේවා කටයුතු තාවකාලික ව අත් හිටුවා තිබෙනවා.

ඒ අනුව හෙට (21) දින සිට දෙදිනක කාලයක්, එනම් මැයි 23 වැනි දින දක්වා අදාළ සේවා කටයුතු අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

මීට හේතුව වන්නේ එම සේවා කටයුතුවල ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුත්තක්.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ සේවාවන් සඳහා වේලාවන් වෙන් කරගත් පිරිස් සඳහා නැවතත් ම්යැයි මස 23 වැනිදා සිට ප්‍රමුඛතාව අනුව සේවාවන් ලබා දෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14