‘හැව්ලොක් සිටි’ නිවාස සංකීර්ණයේ කතක් සතුව තිබී T56 ගිනිඅවියක් හමුවෙයි

හයිලෙවල් මාර්ගයේ පිහිටි ‘හැව්ලොක් සිටි’ සුපිරි නිවාස සංකීර්ණයේ කාන්තාවක් විසින් තම ගමන් මල්ලේ සඟවාගෙන යමින් තිබූ T56 ගිනිඅවියක් සොයා ගැනීමට පොලිසියට හැකි ව තිබෙනවා.

මෙම කාන්තාව අදාළ ගිනිඅවිය ගමන් මල්ලෙහි දමා රැගෙන යන අයුරු එම නිවාස සංකීර්ණයේ සේවය කරන ආරක්ෂක නිලධාරියෙකු දැක පොලිසියට දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ.

පසුව වැල්ලවත්ත පොලිසිය සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ නිවස පරීක්ෂා කර ගිනි අවිය සහ සැකකාරිණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගිනිඅවිය ගෙන ආ කාන්තාව සහ එයට අදාළ පුද්ගලයන් පිළිබඳ වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

  1. Police must conduct an investigations (Discretly) in relation to the owners and the persons living in luxury apartments in Colombo and suburb. Most of the criminals Politicians and dealers invested their illegal earnings in these areas. Even as this detection weapons and drugs are hide in these apartments.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18