ඉන්දියාව බංග්ලාදේශයෙන් ආනයනය කරන භාණ්ඩ සීමා කරයි

ඉන්දීය රජය විසින් බංග්ලාදේශයෙන් ආනයනය කරන භාණ්ඩ සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම භාණ්ඩවලින් සියයට 42ක් මෙලෙස සීමා කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බවයි.

ඉන්දියාව බංග්ලාදේශයෙන් ගොඩබිම් – වරායන් හරහා ආනයනය කිරීම සඳහා නව සීමාවන් පනවමින්, එය ඇමරිකානු ඩොලර් මිලියන 770 ක් පමණ වටිනා භාණ්ඩවලට බලපෑමක් එල්ල කරන බවයි වාර්තා වන්නේ.

මෙය සමස්ත ද්විපාර්ශ්වික ආනයනවලින් සියයට 42කට ආසන්න ප්‍රමාණයක් බව වෙළඳ පර්යේෂණ කණ්ඩායමක් වන ගෝලීය වෙළඳ පර්යේෂණ මුලපිරීම (GTRI) පවසනවා.

විදේශ වෙළඳ අධ්‍යක්ෂ ජනරාල් (DGFT) හි උපදෙස් අනුව වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පෙරේදා (මැයි 17) මෙම නිවේදනය නිකුත් කළා.

මෙම පියවර මගින් නිමි ඇඳුම්, සැකසූ ආහාර සහ ප්ලාස්ටික් අයිතම ඇතුළු භාණ්ඩ රැසකට සීමා පැනවෙනු ඇති.

මූලාශ්‍රය –https://tinyurl.com/yyufmkjm



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46