මෙම කාන්තාව ගැන තොරතුරක් ඇත්නම් පොලිසියට කියන්න

අතුරුදන් වූ කාන්තාවක් සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

පොලිසිය පවසන්නේ 2023.12.30 දින සිට මෙම කාන්තාව අතුරුදන්ව ඇති බවයි.

වික්‍රමසිංහ ආරච්චිගේ දුලානි නැමැති මෙම කාන්තාව 59 වනවියේ පසු වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මත්තේගොඩ ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මෙම කාන්තාවගේ උස අඩි 05ක් පමණ වන තලෙළු සාමාන්‍ය සිරුරැති තැනැත්තියක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071-8592207 හෝ 011-2783776 යන දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?