මහජතාව පීඩාවට පත්කරමින් සිදුකරන වෘත්තීය අරගලවලට තඹ සතයක් දෙන්නේ නැහැ – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

මහජනතාව අපහසුතවයට පත් කරමින් තම වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට යෙදෙනෙ ක්‍රියාමාර්ග රජයක් ලෙස පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ වනවිට ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මහජනතාව වෘත්තීය සමිති සමඟ එකට සිට ගන්නේ නැතිව සිදුකරන වෘත්තීය අරගලවලින් කිසිඳු ජයග්‍රහණයක් හිමි නොවන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මහජතාව පීඩාවට පත්කරමින් සිදුකරන වෘත්තීය අරගලවලට තඹ සතයක දෙයක් ලබා නොදෙන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

කෙසේ වෙතත් රජය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ද ඔහු සඳහන් කළා.

මේ අතර අද (17) පෙරවරුවේ කෙටි දුම්රිය ගමන්වාර 50ක් පමණ ක්‍රියාත්මක කිරීමට හැකිවූ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26