චාල්ස් තෝමස් සහෝදරතුමන් පන්සලක පැවැත්වීමට යන වැඩසටහනක් නැවත්වීමට පියවර

බුදු දහමට හානිකර ලෙස පැවැත්වීමට යන චාල්ස් තෝමස් සහෝදරතුමන්ගේ වැඩසටහනක් පිළිබඳව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ වැඩසටහන හෙට (17) දිනයේ පාදෙණිය පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත බවයි අදාළ නිවේදනය සඳහන් වන්නේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව දැඩි අප්‍රසාදය පලකරන බවට විවිධ පාර්ශ්වවලින් ලැබුණු පැමිණිලි අනුව එය නතර කරන ලෙසට දැනුම්දීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

2 2
  1. මමත් බුදුන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මය අදහන බෞද්ධයෙක්.
    අනෙකෙකුට සවන්දීමට අසමත් අන්ධ භක්තික මීගවයන් සිටින දේශයක රාජ්‍යකට 76 වසරක් දූෂිත දේශපාලුවන් අත්කරදී ඇති දිළිදු මනෝභාවයේ තරම මෙයින් පැහැදිලිව පෙනෙනවා

    • කෙසේ වෙතත් මෙම දේසන සදහා පන්සල් තෝරාගැනීම සුදූසු නැති බවයි මගේ හැඟීම

    • ඔබ මේ පුද්ගලයා ගැන නොදැනයි කථාකරන්නෙ.. ඔහු වැනි ආතිමාර්ථකාමී කපටි මිනිසුන් පැත්ත පලාතකට ගන්න වටින්නෙ නැහැ. දැතගන්නම අවශ්‍යනම් මට පුද්ගලිකව කථාකරන්න.. දු ක අංකය එවන්නම් මගෙ.

    • මිනිස්සු ධර්මය ගැන සහ නොදැනුවත් බව අඩු නිසා මේ වගේ ක්‍රිස්තියනි අදහස් ඔලු වලට දාගත්තොත් ඒ නොදැනුවත් කම නිසා ඒ මිනිස්සු අමාරුවේ වැටෙනව.

      දැනුවත් කමක් තියෙන මිනිස්සු ඒ දේ නවත්තපු එක හොදයි!

  2. The Lion is the king of the jungle and when he makes his lion roar all other animals are silent. There is no other sounds beyond the lions voice. So the Buddha is like the lion and he is spoke the ultimate truth. So why we need to hear lessr Voices when we have the Sinhanada.

  3. තවත් මේ රටේ පරණ ගෝත්‍රික අදහස් තිබෙන මී ගවයන් සිටින බව කරුණාවෙන් සලකන්න. මේ වගේ මිනිසුන් දැනුවත් කරන වැඩසටහන් කරන්න අපේ හාමුදුරුවන්ට නොහැකියාව පිළිබඳව හරි කණගාටුදායකයි. කරන්න පුළුවන් කෙනෙක් පිළිබඳ දක්වන ඊර්ෂ්‍යාව ඊට වැඩියෙන් කණගාටුදායකයි…..

  4. බුදුදහම උගන්වන්න ඔච්චරම ආස නම් මුලින්ම කලයුත්තේ ක්‍රිස්තු ධර්මය අතහැරල තිසරන සරන ගිහිල්ල බෞද්ධයෙක් වෙන එක.

  5. ශ්‍රී ලංකාවේ සමස්ත කතෝලික සභාවම දෙමළ ඩර්ස්පෝරාව සමග සිංහල බෞද්ධයාට විරුද්ධව කටයුතු කරද්දී, කතෝලික සහෝදර පියතුමෙක් ලෙස Charles Thomas පමණක් නිහඬව සිටීවිද?

    ඊනියා බෞද්ධයින් එකිනෙකාට විරුද්ධව යනකොට ගත්තද සමස්ත කතෝලික ලෝකයම ඉන්නේ එක ස්ථාවරයකයි.

    වතිකානුව පිනවීමටත් ආරක්ෂා කිරීමටත් ඔවුන් සැම දෙනාම චර්යාධාර්මිකව බැඳී සිටිනවා.

    සර්පයා සර්පයෙක් ලෙස මිනිසුන් අතින් මැරුම් කෑ යුතු නැහැ.

    සර්පයාට සර්ප ලෝකයේ තනි වෙන්නට ඉඩ නොහැර අමන මිනිසුන් සර්පයාව රෙද්ද අස්සේ දාගැනීම නිසා
    ඇති වුන ප්‍රශ්නවලට වගකිවයුත්තේ ෂර්පයා නොව ඌව නළවන්න ගිය අමන මිනිසායි.

    -තෙවැනි ඇස-
    17.05.2025

  6. මේක බොරු සීල් එකක් කියලා පේන්නෙ මට විතරක්ද?
    අමාත්‍යාංශ ලේකම් අත්සන ගහන්න ඕන රාජ්‍ය ලිපියක් නම්.
    මේක පෞද්ගලික ලියුමක් රජයේ ලිපි ශීර්ෂයක හොරට ගහපු

  7. බෞද්ධයින් අන්‍යාගම් වලට හැරවීමට මොනතරම් උපක්‍රම තියනවාද, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කියලා දෙන්න නම් එයා පලමුවෙන් තිසරණ සරණ යන්න එපැයි, මිත්‍යාදෘශ්ටියක ඉදන් බුදුදහම කියලා දෙන්නේ කොහොමද

  8. Brother Charles is a special character.a social appellant in our life’s journey to relaxation nothing to do with religion based discrimination. Please realise truth. He’s. Innocent in this point
    Of viewers mind.hes no Catholic now.hwe cl him brother. For his commonsense of love care for mankind ..in society.hus voice singing are heart throbs so why we hate …its extremely wrong but to avoid social upheaval better not go to Buddhist temple..for the moment Dear..bro.Charles. Do it in kurunegala city grounds more joy fir people



අපගේ නවතම වීඩියෝ පුවත්