සැකකරුවෙක් සහ සැකකාරියක් සොයන්න පොලිසිය උදව් ඉල්ලයි

සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මෙම සැකකරු සහ සැකකාරිය වාහන විකුණුම් දැන්වීම් පළකර පුද්ගලයින් රවටා මුදල් වංචාකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හේවා දේවගේ සංජීව උපුල් විජේරත්න (ජාතික හැඳුනුම්පත් අංක 751752024 V) නැමැති සැකකරු සහ රණසිංහ හෙට්ටිආරච්චිගේ දිස්නා ඉරෝශනී රණසිංහ (ජාතික හැඳුනුම්පත් අංක 838491553 V) නැමැති සැකකාරිය මෙම මුදල් වංචාවන් සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු සහ සැකකාරිය පදිංචි නිශ්චිත ස්ථානයක් පිළිබඳව අනාවරණය කර ගැනීමට පොලිසිය තවමත් හැකියාව ලැබී නැහැ.

මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

071-8594911 / 011-2398572 / 011-2320140 / 011-2320145

සැකකරුගේ ඡායාරූපය

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33