අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යංශය අසල පැවති විරෝධතාව අතරතුරඅන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 09ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ නියෝග කඩ කරමින්, ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට මෙම විරෝධතාව පවත්වනු ලැබුවා.

මාලිගාකන්ද උසාවිය විසින් උසාවිය කොළඹ රෝහල් චතුරස්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යංශය පිහිටි ස්ථානයට ඇතුළත් වීම සහ රෝහල් කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විරෝධතාකරුවන් පිරිසට එරෙහිව අද (16) දහවල් 12.00 සිට හෙට පස්වරු 05.00 දක්වා නියෝගයක් නිකුත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?