ප්‍රපාත දෙකකට වාහන පෙරළී සිව්දෙනෙකුට තුවාල

ඊයේ (15) පස්වරුවේ සහ අද (16) අලුයම 04ට පමණ දිවයිනේ ප්‍රදේශ දෙකක වාහන දෙකක් ප්‍රපාත වෙත පෙරළී ගොස් තිබෙනවා.

ඉන් පළමු වැන්න සිදු ව ඇත්තේ, හබරණ – කන්තලේ මාර්ගයේ ගල්ඔය, යකා වංගුව අසල දීයි.

කැබ් රියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් එහි ගමන් කළ දෙදෙනකු සුළු තුවාල ලැබුවා.

දෙවැනි අනතුර සිදු වූයේ අද අලුයම 04ට පමණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේ දීයි.

අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තට පෙරලී යෑමෙන් මෙම අනතුර සිදු වුණා.

එහි දී කැබ් රියේ රියදුරු සහ තවත් අයෙකු තුවාල ලබා වටවල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14