ඊශ්‍රායල සහ පලස්තීන ‘නායකයින්ට’ යුද්ධය අතරේ ලැබුණු ඇමතුම!

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල සහ පලස්තීන නායකයින් දෙදෙනාම වෙත මේවන විට දුරකතන ඇමතුම් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදී ගාසා තීරයේ හටගෙන ඇති ගැටලූකාරී තත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

ගාසා තීරයේ උත්සන්න වී ඇති ගැටුම් අවසන් කරන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාවද ඊශ්‍රායල සහ පලස්තීන නායකයින්ගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා කර ඇත්තේ.

අමෙරිකානු ජනාධිපතිවරයා සරණාගත කඳවුරක සිටි පුද්ගලයින් 10 දෙනෙකු මිය යෑම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

හමාස් සංවිධානයට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීම නැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඔහු අඛණ්ඩ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ ළමයින් ඇතුළු අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත ඛේදජනක ලෙස අහිමි වී ඇති බව ද පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26