AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් මාර්ග බාධක රාජකාරියේදී අනතුරට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා මියයයි

පොලිස් මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී අනතුරට ලක්ව තුවාල ලබා සිටි මාතලේ විශේෂ අපරාධ විමර්ශණ ඒකකයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හොරොව්පතාන සිට අකුරණ දක්වා ගමන් ගත් වෑන් රථයක් මාතලේ – නුවර මාර්ගයේ බලකඩුව පොලිස් මාර්ග බාධකයේදී අදාළ පොලිස් නිලධාරියා යටකර පලාගොස් තිබුණේ පසුගිය අප්‍රේල් 21 දායි. එම වෑන් රථයේ රියදුරු එදිනම අත්අඩංගුවට ගත් අතර, මේ වනවිට ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?