චීනයේ බෝට්ටු අනතුරකින් 10ක් ජීවිතක්ෂයට

චීනයේ ගිනිකොන දිග ප්‍රදේශයේ දී සංචාරකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් ලක්වීමෙන් පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් තවත් 70 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

Qianxi නගරයේ ගංගාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවේ පුද්ගලයින් 84 දෙනෙකෙු ගමන් කර ඇතැයි ෂිංහුවා වාර්තා කළා.

මැයි දිනය වෙනුවෙන් වූ දින පහක නිවාඩුව අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට පත් වූවන් මුදා ගැනීම සඳහා සියලු පියවර ගන්නා ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං උපදෙස් ලබා දී ඇතැයි ෂිංහුවා වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02