අවුරුදු අටේ පුංචි කෙල්ලෙක් සිදු කළ මේකප් එක සමාජ මාධ්‍ය තුළ කතා බහට

මෙනුගි මනුල්‍යා කියලා කියන්නේ රූපලාවන්‍ය ශිල්පිනියක්. එහෙත් ඇය අනිත් අයට වඩා බොහෝම වෙනස් කෙනෙක්.

මෙනුගි අනිත් අයට වඩා වෙනස් වීමට හේතුව තමා ඇයගේ වයස අවුරුදු අටක් වීම.

ඇය රූපලාවන්‍ය ශිල්පිනියක වන වන ඉන්දුමාලි රාජපක්ෂගේ දියණිය වීමත් විශේෂත්වයක්.

මේ වනවිට ඇය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

ඇයගේ පළමු රූපලාවන්‍ය කටයුත්ත ලෙස  හැඩ ගන්වා තිබුණේ, නිරූපිකාවක වන රශ්මි භාග්‍යාවයි.

මේ වනවිට එහි ඡායාරූප සහ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ දැඩි සංචරණය වෙමින් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
256
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36
Video thumbnail
කිසිම බලාපොරොත්තුවක් නෑ විපක්ෂයේ කවුරුත් ආණ්ඩුවට ගන්න - නලින්දගෙන් විපක්ෂයට සැර පිළිතුරක්
02:06
Video thumbnail
ITC එකෙන් ප්‍රභූවරයෙක් නිදහස් කරගත් ඇඟ හිරිවැටෙන ක්‍රියාන්විතය
04:23
Video thumbnail
"මම බෞද්ධයෙක්..බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙනවා" වැරදිකරුවන්ට නිසි නීතිය ක්‍රියාත්මක වෙනවා
04:07
Video thumbnail
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සල්ලි තියෙනවා - නලින්ද කියයි..ටිල්වින් බොරුවක්ද කළේ ?
04:03
Video thumbnail
විමල් නැත්තම් යුද්ධය අවසන් කරන්න බැරිවෙලා ඇති..?
06:26
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශය නිසා පැෆරල් හමුවේ උණුසුම් තත්ත්වයක් - අපි ටිල්වින් කෙනෙක් ගැන දන්නේ නෑ
07:43
Video thumbnail
පැලවත්තේ රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් වෙනවා
11:37