ලොව විශාලතම විලාසිතා රාත්‍රිය ‘මෙට් ගාලා’ ජනප්‍රිය තරු රැසකගෙන් එළිය වූ හැටි (ඡායාරූප)

ලොව විශාලතම විලාසිතා රාත්‍රිය වන “මෙට් ගාලා” ඊයේ (05) නිව්යෝර්ක් නුවර දී පැවැත්වුණා.

නිව්යෝර්ක් නුවර මෙට්‍රෝපොලිටන් කලා කෞතුකාගාරය මඟින් මෙම විලාසිතා රාත්‍රිය පවත්වනු ලබනවා.

ලොව ප්‍රකට කලාකරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින් රැසක් මෙවර “මෙට් ගාලා” විලාසිතා රාත්‍රිය සඳහා සහභාගීව සිටියා.

මේ අතර මෙම විලාසිතා රාත්‍රිය සඳහා එක්වූ පළමු ඉන්දීය රංගන ශිල්පියා ලෙස බොලිවුඩ් නළු ශාරුක් ඛාන් මෙවර වාර්තා අතරට එක්වීම ද විශේෂත්වයක්.

ලොව ප්‍රකට ගායිකාවන් වන ජැනෙල් මොනේ, රිහානා, ශකීරා, ඩයනා රෝස්, කේටි පෙරී, ටෙයානා ටේලර්, ලෝරින් හිල් මෙන්න ජනප්‍රිය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
3
+1
18
+1
4
+1
2
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54