කෙරුමෙකු වූ කොස්ගොඩ තාරකගේ අවසන් කටයුතු සිදු වෙයි – ආරක්ෂාව තර කරන්න පොලීසියත් එයි – Video

පොලිස් මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරකගේ දේහය කොස්ගොඩ පිහිටි ඔහුගේ නිවසේ අද පස්වරුව දක්වා තැන්පත් කර තිබු අතර දේහය පිලිබද අවසන් කටයුතු
අද පස්වරුවේ සිදු කෙරුණා.එම අවස්ථාවේදි ප්‍රදේශය අවට ආරක්ෂාව තර කර තිබෙන අයුරුද දක්නට ලැබුණා.