යුක්‍රේන ඩ්‍රෝන බියෙන් මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපොළවල් වැසේ

යුක්‍රේනය අඛණ්ඩව දෙවන රාත්‍රියේදීත් මොස්කව් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති බව රුසියාව පවසනවා.

ඒ, හේතුවෙන් ආරක්ෂාව සහතික කිරීම සඳහා මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපොළවල් හතරම තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පැවසුවේ විවිධ දිශාවලින් පැමිණි යුක්‍රේන ඩ්‍රෝන යානා 19ක් නගරයට ළඟා වීමට පෙර විනාශ කර දැමූ බවයි.

ඒවායේ සුන්බුන් කිහිපයක් නගරයට ඇතුළු වන ප්‍රධාන අධිවේගී මාර්ගයකට වැටී ඇති නමුත් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව නගරාධිපතිවරයා පැවසුවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යුක්‍රේනය තවමත් අදහස් දක්වා නැහැ.

මේ අතර රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ඔවුන් යුක්‍රේන ඩ්‍රෝන යානා 26 ක් එක රැයකින් විනාශ කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ගිනිබත් වූ වැඩිහිටි නිවස අනීතිකව පවත්වාගෙන ගිහින්" මෙන්න ප්‍රබල හෙළිදරව්වක් - වහාම ලියාපදිංචි කරන්න
09:25
Video thumbnail
"අපි මාලිමාවට" කියලා ගහන් ගිය අපිට මෙහම කරන එක හරිද ?අපි 16 වෙනිදා එනවා..අපිව වළක්වන්න එපා
11:24
Video thumbnail
Kasthirama |තේමාව - නීතිය, මෙහෙයුම් සහ ජනතාව - කස්තිරම විශේෂ වැඩසටහන
01:22:05
Video thumbnail
වීදී සුනඛයින්ට තග දැම්ම ඇන්ටිට වැඩ වැරදුණ හැටි
01:34
Video thumbnail
සරුවට වැඩුණු රුපියල් කෝටියකට අධික මල් අළුකළ මෙහෙයුම
00:53
Video thumbnail
තරුණයෙකු එළොව යැවූ යාපනයේ බිහිසුණු අනතුර
00:27
Video thumbnail
වීදී සුනඛයින්ට පොලු මුගුරුවලින් තග දැම්ම ඇන්ටිට වැඩ වැරදෙයි - "මේ ගෑණිට පුදුම කු#ප්පුවක් තියෙන්නේ"
05:37
Video thumbnail
යාපනයේ බිහිසුණු අනතුරකින් තරුණයෙකුගේ දිවි අහිමි වෙයි - තවත් දෙදෙනෙකුට බරපතළයි
00:50
Video thumbnail
ශාසනයේ ඉන්න අයට හිත පාලනය කරගන්න බැරිවෙන්න පුළුවන් - හාමුදුරුවන් රහතන් වහනසේලා නෙවෙයිනේ
06:31
Video thumbnail
"කොල්ලගේ කකුල හිරවෙලා තියෙන්නේ.."ලොරියක්, අලියෙකුගේ වැදී රිය සහායකයාට බරපතළයි
03:57