කොරෝනාවෙන් හෙම්බත් වූ දිල්ලිය සුසුම් හෙළයි

ඉන්දියාවේ කොරෝනා වසංගතයේ වැඩි බලපෑමකට ලක්වූ දිල්ලි ප්‍රාන්තයේ ආසාදිතයන් වාර්තා වීම මේ වන විට අඩු වී තිබෙනවා.

පසුගිය අප්‍රේල් 20 වන දා වන විට දිල්ලියේ ආසාදිතයින් 28,000 ඉක්මවා වාර්තා වූ අතර එය මේ වන විට 8500 දක්වා පහත වැටී ඇති බවයි නවදිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කේජ්රිවාල් ප්‍රකාශ කළේ.

අප්‍රේල් 10 වනදායින් පසු 10,000ට අඩුවෙන් ආසාදිතයින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය ලෙස ද සැලකෙනවා.

එමෙන්ම, කොරෝනා පරීක්ෂණවලින් හඳුනා ගන්නා ආසාදිතයින් සංඛ්‍යාව ද මේ වන විට සියයට 12 දක්වා අඩු වී ඇති බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26