පාළු ඉඩමක කපා කොටා ඝාතනය කළ තරුණයෙකුගේ මළසිරුරක් සොයාගැනේ

ගල්කිස්ස ප්‍රදේශයේ හුළුදාගොඩ පාරේ පාළු ඉඩමක තිබී කපා කොටා ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගල මළසිරුරක් අද (01) දහවල් සොයා තිබෙනවා.

ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වූයේ.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ රත්මලාන – මහින්දාරාම පාරේ පදිංචි 23 හැවිරිදි කාවින්ද ගයාෂාන් රණවක නමැති තරුණයෙක්.

මොහුව කිසියම් අයෙක් හෝ පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර ඇති බවට සාමාජ මාධ්‍යවල සංසරණය වන බවට ඔහුගේ සහෝදරයකු විසින් ගල්කිස්ස පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම මළසිරුර ගැන පොලිස් විමර්ශනවල ආරම්භ වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18