All Blacks පළමු වරට විදෙස් තරග සංචාරයකට ශ්‍රී ලංකාවට

නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර (New Zealand Under 85 KG) රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් දිවයිනට පැමිණ තිබෙනවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ ඊයේ (30) රාත්‍රියේ දී එම කණ්ඩායම රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන්යානය රාත්‍රී 10.40ට ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර සිට මෙරටට පැමිණි බවයි.

ක්‍රීඩකයින් 28 දෙනෙකු සහ නිලධාරීන් 06 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත රගර් කණ්ඩායම, ලෝකයේ ඔවුන් සිදු කරන ප්‍රථම, මංගල (Inogaral Tour ) විදේශ තරග සංචාරය මෙය වීම ද විශේෂත්වයක්.

ඔවුන් මැයි 04 වැනි දින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී සහ මැයි 10 වැනි දින කොළඹ තුරග තරග පිටියේ දී ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56