මහනුවර නගරයේ එකතු වූ කසළ කොළඹට ගෙන එන්න සැරසෙයි

සිරි දළඳා වන්දනාවට මහනුවර පැමිණි බැතිමතුන් විසින් බැහැර කරන ලද කසළ කළමණාකරණය කිරීම මේ වනවිට මහනුවර මහ නගර සභාවට ගැටළුවක් වී තිබෙනවා.

මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ සඳහා කළේ එලෙස පැමිණි බැතිමතුන් විසින් කසළ ටොන් 600ක් බැහැර කර ගොස් ඇති බවයි.

මෙම ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එම ටොන් 600ක කසළ ප්‍රමාණයෙන් මිශ්‍ර කසළ දහනය කර විනාශ කිරීම සඳහා කොළඹට රැගෙන යාමට තීරණය කර තිබෙනවා.

කොළඹ මහ නගර සභාව සමඟ මේ පිළිබඳව සාකච්ඡාකර ඇති බව ද නාගරික කොමසාරිස්වරිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඒ අනුව මෙම කටයුත්ත වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලයේ ද සහයෝගය ලබාගැනීමට ද අපේක්ෂා කරන බව නාගරික කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්.."මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?"
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු
01:05
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික අපි වටලනවා
10:27