වෙසක් දන්සැල් ලියාපදිංචිය ඇරඹේ – අයදුම්පත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින්

වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

ඒ, අනුව දන්සැල් පවත්වන පුද්ගලයින්ට දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින්, දන්සැල් ලියාපදිංචිය සඳහා වන අයදුම්පත් ලබාගත ගහැකි බවයි සභපතිවරයා සඳහන් කළේ.

එලෙස ලබාගන්නා අයදුම්පත් සම්පූර්ණකර කඩිමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත භාරදෙන ලෙසයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත දන්සැල් විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව සඳහන් කළ සභාපතිවරයා, දන්සැල පවත්වනු ලබන අවස්ථාවේ හා ඊට පෙර එම පරීක්ෂා කිරීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන බව සභාපතිවරයා දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12