අල්ලස් කොමිසමෙන් පිටව ආ හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

අද (28) පැය 03ක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එම විශේෂ ප්‍රකාශය පහතින්..

  1. ඔව් කියපන් කෝ එහෙනම් බලන්න ඔහොම යමු රටම තොපිට අයිතියි කියලා හිතුව කාලේ ඉවරයි කාපලු හැත්ත

  2. පොසොන් උත්සවය කරන්න ලියලා 2024 දි කෝටි එකසිය ගනනක් නිකම් මන්ත්‍රීවරු ටිකකට බෙදුවා.ජනාදිපති අරමුදලට වියදමට සල්ලි මදි කියලා පරිපූරක ඇස්තමේන්තුවක් දාලා සල්ලි ගත්තා.මූ ජනාධිපති කරන්න චන්දෙ දුන්න පොහොට්ටු වෙ මන්ත්‍රීලාට ගෙවල් පිච්චුවට ඇති තරම් සල්ලි බෙදුවා.මේ පරයා හිතුවෙ නැහැ මේ බංකොලොත් වෙච්ච රට කියල මූ නිකමටවත් හිතුවෙ නැහැ රටේ ආර්ථිකේ එක්කලා මූ සෙල්ලම් කලා…මූ ලොක්කා වගේ පොර ටෝක් දුන්නට නාස්තිය දූෂණය වංචාව අතින් අනුර ජනාධිපතිතුමා එක්ක ගත්තම මූ කිට්ටු කරන්න බැහැ…
    මූ උල තියන්න ඕනි පරයා