‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් නිවාඩු ලැබුණු පාසල් යළි ආරම්භ කිරීම ගැන නිවේදනයක්

‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් නිවාඩු ලබා දී තිබූ පාසල්වලින් පාසල් 24ක් හෙට දිනයේ දී ආරම්භ කරන බව මධ්‍යම පළාත ප්‍රධාන ලේකම් කාර්යාලය දැනුම් දෙනවා.

මීට අමතරව මහජනතාවට පහසුකම් ලබාදීමට හා ආරක්ෂක අංශ සඳහා නවාතැන් පහසුකම් ලබාදීම සඳහා යොදාගත් පාසල් 37ක් අනිද්දා (29) දිනයේ ආරම්භ කරන බවයි එම කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ.

හෙට (28) සහ අනිද්දා (29) ආරම්භ කරන පාසල් පහතින්.

1 3
2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?