උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ

2024 වර්ෂය සඳහා වන අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (26) රාත්‍රියේ දී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියව පවතිනවා.

2024 වර්ෂය සඳහා වන අපොස උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 333,185ක් පෙනී සිටි අතර, මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමටයි.

කෙසේ වෙතත් ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් එම කාලසීමාවේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?