තවත් කොවිඩ් ආසාදිතයින් 889ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 889 දෙනෙකු හදුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 136,685ක් දක්වා ඉහළගොස් තිබෙනවා.