හෙරොයින් බෙදාහැරි මත්ද්‍රව්‍ය ජාලයක ප්‍රධානියෙකු අත්අඩංගුවට

හොරණ දික්හේනේ දී හෙරොයින් මිලි ග්රෑම් 5200 සමග මත්ද්‍රව්‍ය බෙදා හැරෙන ජාලයක ප්‍රධානියකු අත්අඩංගුවට

හෙරොයින් මිලිග්‍රෑම් 5200ක ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

ඊයේ (20) රාත්‍රියේ දී හොරණ – දික්හේනපුර ප්‍රදේශයේ දී යතුරුපැදියක ගමන් කරමින් සිටියදි සැකකරු ව අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු 28 හැවිරිදි පිටිපන උතුර – හෝමාගම පදිංචිකරුවෙක්.

ප්‍රශ්න කිරීමේදී අධිකරණ කිහිපයක සැකකරුට විරුද්ධව නඩු කිහිපයක් ඇති බව අනාවරණය වී තිබෙනවා.

සැකකරුව හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46