පාස්කු සටන් විරාමය මධ්‍යයේ යුක්‍රේන ප්‍රහාර රැසක් එක් රැයකින් රුසියාව නවතා දමයි

අවුරුදු පහකට ආසන්න කාලයක් පවතින යුක්‍රේන – රුසියානු යුද්ධයට සටන් විරාමයක් ලබා දී ඇති අතර, එම සටන් විරාම තබමින් යුක්‍රේනය විසින් රුසියාවට දැවැන්ත ප්‍රහාර මාලාවක් ඊයේ (20) රාත්‍රියේ දී එල්ල කරනු ලැබුවා.

නමුත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයේ රුසියානු පාලන ප්‍රදේශ වන සුඛා බල්කා සහ බගතිර් ගම්මාන වෙත මෙලෙස ගුවනින් ප්‍රහාර එල්ල වූ බවත් ඒවා එක් රැයකින් සියල්ලම ව්‍යර්ථ කිරීමට තම හමුදා සමත් වූ බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ප්‍රකාශයට පත් කරන ලද පාස්කු සටන් විරාමය නොතකා, යුක්රේනය එල්ල කළ ප්‍රහාරවලට එරෙහිව ප්‍රතිප්‍රහාර දියත් කිරීමට සිදු වූ බව රුසියාව පවසනවා.

මොස්කව් පැවසුවේ යුක්රේනය විසින් රුසියාවේ බ්‍රයන්ස්ක්, කර්ස්ක් සහ බෙල්ගොරොඩ් දේශසීමා ප්‍රදේශවලට ද පහර දුන් බවත්, “එහි ප්‍රතිඵලයක් ලෙස මියගිය සහ තුවාල ලැබූ සිවිල් වැසියන් සිටින” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57