එක්සත් ජනපද උප ජනාධිපති වැන්ස් හා පාප් වහන්සේ අතර හමුවක්

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අතර හමුවක් ඊයේ (20) පැවැත්වුණා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි රෝමයේ වතිකානුවේ දී මෙම හමුව පෞද්ගලිකව සිදු වී ඇති බවයි.

ට්‍රම්ප් පරිපාලනයේ සංක්‍රමණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බවත් එහි දී පාස්කු ඉරිදා සමරමින් විශේෂ සුබ පැතුම් ද වැන්ස් විසින් පාප් වහන්සේ වෙත පුද දෙනු ලැබූ බවත් සඳහන්.

මේ සති අන්තයේ සිය පවුලේ අය සමඟ ඉතාලියට ගොස් සිටින උප ජනාධිපතිවරයා පෙරේදා දිනයේ දී ජ්‍යේෂ්ඨ වතිකානු නියෝජිතයින් සමග ද සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.

නියුමෝනියාවෙන් සුවය ලබමින් සිටින පාප් වහන්සේ එම සාකච්ඡාවලට සහභාගී වී නැහැ.

එක්සත් ජනපදයෙන් මිලියන ගණනක් සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ ට්‍රම්ප්ගේ සැලසුම්, විදේශ ආධාර සහ දේශීය සුබසාධන වැඩසටහන් සඳහා සිදු කර කප්පාදු කිරීම්, ප්‍රතිසංස්කරණයන් මීට ඇතුළත් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18