බිරිඳ හා දරුවා එලවා මුළුතැන්ගෙයි පෙරූ කසිප්පු සමග අයියා මලෝ අත්අඩංගුවට

සිය බිරිඳට හා දරුවාට පහර දී එලවා දමා, එම නිවසේ මුළුතැන්ගෙයි කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙකු හා ඔහුට සහාය වූවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (19) රාත්‍රියේ දී මෙම සැකකරුවන් අයගම – දුල්ගල නිවසක දී අත් අඩංගුවට ගැනුණේ කසිප්පු පෙරමින් සිටි අවස්ථාවේදී බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එකම පවුලේ අයියා සහ මල්ලී බවත් බිරිඳ මෙම කසිප්පු පෙරීමට විරුද්ධ වීම හේතුවෙන් ඇයට හා පෙර පාසල් දරුවාට පහර දී පලව ඇති බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් සමග ගෝඩා මත්පැන් මිලිලීටර් 15000ක්, කසිප්පු මිලිලීටර් 3750ක් සහ පෙරීමේ උපකරණ ද පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18