වනඅලි පහරදීමකින් පුද්ගලයකු මරුට

වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (19) අලුයම් කාලයේ දී හොරොව්පොතාන – අලපත්තෑව ප්‍රදේශයේ ගෙවත්තක දී මෙම ඛේදවාචකය සිදු ව ඇති බවයි.

වනඅලි පහරදීමෙන් මියගොස් ඇත්තේ අලපත්තෑව, සියඹලාවැව පදිංචි ව සිටි පියදාසගේ අමිල ප්‍රදීප් කුමාර නමැති 44 හැවිරිදි පුද්ගලයෙක්.

තම අවශ්‍යතාවක් සඳහා අලුයම් කාලයේ නිවසේ දොර විවෘත කර එළියට පැමිණි අවස්ථාවේ එම ගෙවත්තේ සැඟව සිට ඇති වනඅලියකු ඔහුට පහර දී තිබෙන බවයි වාර්තාකරු පැවසුවේ.

වනඅලියාගේ පහරකෑමට ලක්ව සිය ගෙවත්තේ වැටී සිටි ඔහු ප්‍රතිකාර සඳහා කඩිනමින් හොරොව්පොතාන රෝහලට ඇතුළත් කෙරුණ ද ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16