බ්‍රහ්ම මෙහෙයුමෙන් මියන්මාරයට ටොන් 50ක මානුෂීය ආධාර

පසුගියදා මියන්මාරයට බලපෑ දරුණු ද්විත්ව භූ කම්පනයෙන් තවමත් පියවි තත්ත්වයට පත්වෙමින් සිටින මියන්මාර වැසියන්ට නැවතත් මානුෂීය ආධාර තොගයක් යැවීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම මානුෂීය ආධාර තොගය බ්‍රහ්ම මෙහෙයුම යටතේ ටොන් 50ක පාර්සලයක් ලෙස යවා ඇති බවයි.

මෙම පාර්සලයට කාර්‍යාල භාණ්ඩ රැසක් ඇතුළත්.

ඉන්දියානු ගුවන් හමුදාවේ C-17 ගුවන් යානා උපයෝගී කරගනිමින් කාර්යාල උපකරණ සැකසුම් 20ක් මියන්මාරයේ නේපිඩෝ වෙත ලබා දී තිබෙනවා.

මාර්තු 28 වන දින ඇති වූ විනාශකාරී භූමිකම්පාවට පළමු ප්‍රතිචාර දැක්වූ ඉන්දියාව වෛද්‍ය ආධාර, ආහාර, නවාතැන් සහ අත්‍යවශ්‍ය සැපයුම් ඇතුළු මෙට්‍රික් ටොන් 750කට අධික සහන ද්‍රව්‍ය මේ වනවිට සපයා අවසන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27