මැයි 01 සිට අධිවේගයේ ගාස්තු බැංකු කාඩ් එකෙන් ගෙවන්න අවස්ථාව

එළඹෙන මැයි මස පළමු වනදා සිට සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් ගෙවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

Touch and go ක්‍රමයට හෝ Insert ක්‍රමයට තත්ත්පර අටක් වැනි කාලයක් තුළ මෙය සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර මෙම අතර මෙම ක්‍රමය නියමු ව්‍යාපෘතියක් ලෙස කොට්ටාව සහ කඩවත පිටවීම්වල අද (11) දිනයේ සිට ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?