චෙන්නායි නායකත්වයට යළිත් දෝනි

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයට මහේන්ද්‍ර සිං දෝනි යළිත් පත්කර තිබෙනවා.

ඒ, චෙන්නායි කණ්ඩායමේ නායකත්වය දැරූ රුතුරාජ් ගයික්වාඩ්ට වැලමිටේ ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමඟයි.

මේ සමඟ මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී ඉදිරි තරග සඳහා චෙන්නායි කණ්ඩායම දෝනි විසින් මෙහෙයවනු ඇති.

මෙවර තරගාවලියේ දී මේ වනවිට තරග පහකට ක්‍රීඩා කර ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග හතරක් පරාජය වී එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානයේ රැඳී සිටිනවා.

ඒ, අනුව මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම 04 සඳහා චෙන්නායි කණ්ඩායම රැගෙන යාමට දෝනිට ඉදිරි තරගවල දී දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41