හිටපු අමාත්‍ය කෙහෙළිය CID වෙත

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ පසුගිය පාලන සමයේ දී දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් මැවූ නිසි ප්‍රමිතියකින් තොර එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?