නාමල් හා මෝදි හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඊයේ (08) පැවැත්වුණා.

ඒ නවදිල්ලි නුවරදියි.

ඉන්දියාවේ පැවැත්වෙන “RISING BHARATH” සමුළුවේ විශේෂ දේශනයක් සඳහා නාමල් රාජපක්ෂ මහතා ඊයේ සහභාගී වූ අතර එහිදියි ඉන්දීය අගමැතිවරයා ව හමුව ඇත්තේ.

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ද සිදු කළේ ඉන්දීය අගමැතිවරයා යි.

ඊට අමතරව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, බොලිවුඩ් නිලි කාජල් ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රබලයන් රැසක් මෙම සමුළුවේ දේශන සිදු කළා.

මෙම සමුළුවේ අවසන් දිනය අද (09) යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46