ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීමත් සමඟ ආසියානු කොටස් වෙළඳපොළ කඩාවැටීමක්

ට්‍රම්ප් පරිපාලනයේ තීරු බදු ප්‍රතිපත්තියත් සමඟ ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල් සියල්ලම කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

ඒ, අනුව ජපානයේ නිකේයි කොටස් වෙළෙඳපොළ 6.5%කින්, හොංකොං හි හැං සෙන්ග් කොටස් වෙළෙඳපොළ 10.6%කින් සහ මධ්‍යම චීනයේ ෂැංහයි කොටස් වෙළෙඳපොළ 6.4% කඩා වැටි ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව දකුණු කොරියාවේ කොස්පි කොටස් වෙළෙඳපොළ 5.2% කින්, තායිවානයේ තායිඑක්ස් කොටස් වෙළෙඳපොළ 9.7% කින් ද, සිංගප්පූරුවේ STI කොටස් වෙළෙඳපොළ 7.5%කින් කඩා වැටී තිබෙනවා.

මීට අමතරව ඉන්දියාවේ සෙන්සෙක්ස් කොටස් වෙළෙඳපොළ 3.7%කින් පහළ ගොස් ඇති අතර, නිෆ්ටි 50 කොටස් වෙළෙඳපොළ 4.0%කින් කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධව සාකච්ඡා කිරීමට රටවල් 50ක් පමණ මේ වනවිට සිය කැමැත්ත පළකර ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02
Video thumbnail
මරික්කාර්ගේ ප්‍රකාශයට රාජිතගෙන් සැර කතාවක් - මං රටේ කුඩාම පක්ෂයේ ඉදලා දන්නවා
10:57
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:43
Video thumbnail
රනිල් ළඟ ඉන්න අයම එයා ගැන දන්නේ නෑනේ - පාර්ලිමේන්තු පැමිණීම ගැන කවියකින්ම කිව්ව රාජිත
03:47
Video thumbnail
රනිල් ගත්ත ණය ගැන කියද්දි රාජිතට යකා නගියි - ණය ගන්න එක කිසිම වැරැද්දක් නෙවෙයි
04:26
Video thumbnail
ලංකාව කියන මනුස්සයා දැන් ළිං ගැට්ටේ එ#ලිලා ඉන්නේ - අපි පි#ස්සු කෙ#යොත් ආයේ වැටෙනවා
05:25
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ - ඔක්කොම නායකයෝ රනිල්ගේ යටතේ
05:57
Video thumbnail
අනුර කුමාර තරම් පරාජිතයෙක් නෑ - මේ සැරේනේ අපි පැරදුණේ..රාජිතගෙන් සැර කතාවක්
02:49
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර - "සද්දේ ආපු ගමන් මං පුතා ඉන්නවද බැලුවේ"
02:17