මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය හෙට

මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය හෙට (07) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල්කර ගනිමින් එම කමිටු ක්‍රියාත්මක වනවා.

තරුණ ප්‍රජාව, විශ්‍රාමික හමුදා නිලධාරීන්, පොලීසිය සහ 25%ක කාන්තා නියෝජිනයකින්, මහජන ආරක්ෂක කමිටු සමන්විත වනවා.

මෙම කමිටු හරහා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම, අපරාධ හා නීතිවිරෝධි ක්‍රියාකාරකම් මැඩලීම ඇතුළු ක්ෂේත්‍ර 10ක් ඔස්සේ එය ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47