පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරනවා.

එරට වේලාවෙන් අද (05) උදෑසන මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම භූමිකම්පාවෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.3ක පසුකම්පනයක් ඇතුළුව පසුකම්පන කිහිපයක් ද වාර්තා වූ බවයි එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?