නොයෙල් රාජ්ගේ අලුත්ම වැඩේ

සංගීත ප්‍රසංග කලාව තුළ ජනප්‍රිය තරුවක් වන නොයෙල් රාජ් ගීත රැසක්ම නිර්මාණය කළ ගායන ශිල්පියෙක්ද වෙනවා. මේ දිනවල සංගීත ප්‍රසංග සඳහා  ද ඉඩ කඩක් නොපවතින පිටාවක ඔහු හා හා පුරා කියලා නවතම ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඒ තමයි  ඔහු අලුතෙන්ම  පටන් ගත්ත කෑම කඩය. Grill Bil Shop තමයි මේ කඩේ නම. නාත්තන්ඩියේ ප්‍රදේශයේ තමයි මේ කඩේ පිහිටලා තියෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?