හික්කඩුවේ වෙඩි තැබීමක් – කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් රෝහලේ

හික්කඩුව කුමාරකන්ද ප්‍රදෙශය්දී අද සවස 07ට පමණ වෙඩි තැබීමක් වාර්තා වනවා.

මේ පිළිබඳව පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ඉලක්ක කරමින් සිදු කළ වෙඩි තැබීම හේතුවෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න
01:24
Video thumbnail
පුලතිසි රාජා මෛත්‍රිපාලව බලන්න එයි
01:06
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි
00:40
Video thumbnail
සුගීෂ්වර බණ්ඩාර ජුලි 8වනදා දක්වා යළි රිමාන්ඩ් කරයි
01:46
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති වැඩ අරඹපු හැටි
00:44
Video thumbnail
සලේගේ උපවාසය අත්හැරීම ගැන නලින්ද කිව්ව සැර කතාව - මං කිව්වනේ සලේ කනවා කියලා
01:50
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න - පහළ භුගත වෙ#ඩි බෙහෙත් ගබඩාවක්
01:47
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි - ලබන 15 දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹපු හැටි
01:06