ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ බවට කියන පුද්ගලයින් 22 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (02) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ.

?