රාජාංගණයේ සද්ධාරතන හිමිට සිවුර අකැප වෙයි

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ව සංඝභාවයෙන් නෙරපා හැර තිබෙනවා.

අද (02) මෙම තීරණය දැනුම්දී ඇත්තේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව විසින්.

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රකාශ පිළිබඳ ව පසුගිය සමයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයා බැලීමක් සිදු කළා.

ඉන් අනතුරුවයි අදාළ තීරණය ගෙන ඇති බවට වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
10
+1
0
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?