බිත්තර සඳහා අද සිට 18%ක වැට් බද්දක්

අද (01) සිට බිත්තර සඳහා 18%ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

බිත්තර සඳහා වැට් බද්දක් ක්‍රියාත්මක කළ ද, බිත්තර මිලේ කිසිඳු වැඩිවීමක් සිදුනොවන බවයි එම සංගමය සඳහන් කළේ.

බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතිහාසයේ පළමුවරට බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේ.

බිත්තර අලෙවියෙන් ලබන ආදායම වැට් බද්දට යටත්වන අතර, මේ හේතුවෙන් බිත්තර කර්මාන්තයේ කඩා වැටීමක් සිදුවන බවයි ඔවුන් සඳහන් කර සිටියේ.

මේ වනවිට වෙළඳපොළ තුළ බිත්තර මිලේ පහළ යෑමක් පෙන්නුම් කරන අතර, රුපියල් 25ත් 30ත් අතර, මිල ගණන්වලට බිත්තරයක සිල්ලර මිල පවතිනවා.

ඇතැම් බිත්තර නිෂ්පාදකයින් පවසන්නේ බිත්තරයක නිෂ්පාදන පිරිවැය හෝ සපුරාගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උදාවී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
8
+1
22
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03