Empty Ad
AFC Banner
Empty Ad

ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහුටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමක් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?