කොස්සකින් ගහලා පුද්ගලයෙක් මරලා

කොස්සකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසනවා.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ කඩවත, ඉහළ බියන්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙක් .

පහරදීම සිදුකළ සැකකාරියද 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අදාළ කාන්තාවකගේ නිවසට පැමිණ ඇය සමබග ආරවුලක් ඇති කරගෙන ඇති අතර, එම අවස්ථාවේ කාන්තාව විසින් මොහුට කොස්සකින් පහර දී තල්ලුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ රෝගී වූ එම පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පහරදීම සිදුකළ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44