Update – මියන්මාර භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව දහස ඉක්මවයි

මියන්මාරයේ ඊයේ (28) සිදු වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව මෙම භූමිකම්පාවෙන් මියන්මාරය තුළ 1,002ක් මියගොස් ඇති බවයි එටර හමුදා රජය පවසන්නේ.

මියන්මාරය තුළ තවත් 2,376 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.

රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයක් සටහන් වූ මෙම භූමිකම්පාව අසල්වැසි තායිලන්තය සහ චීනයට ද දැනී තිබුණා.

මේ අතර තායිලන්තය බැංකොක්හි කඩා වැටුණු ගොඩනැඟිල්ලක සිරවී සිටින කම්කරුවන් බේරාගැනීමට උත්සාහය තවමත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර 100 කට වැඩි පිරිසක් සිරවී සිටින බවට විශ්වාස කරන බවයි තායි බලධාරීන් මීට පෙර පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03