උසාවියට අපහාස කළ නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාරයට

අධිකරණයට අපහාස වන ලෙස හැහැසිරුණු බව කියන නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය ඊයේ (28) නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක්.

පුත්තලම අධිකරණ බල සීමාවේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප අත්සන කළ යුතු බවත්, එම ඇප කරුවන්ගේ ආදායම් වාර්තා සනාථ කරගත යුතු බවත් මහාධිකරණ විනිසුරුවරිය ඇප කොන්දේසි ලෙස දන්වා සිටියා.

එම ඇප කොන්දේසි සපුරාලන තුරු අදාළ නීතිඥවරිය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

  1. පවතින ආණ්ඩුක්‍රම අදට නොගැපේ
    චන්ද දායකයන් තමන් කැමති ආගමික විමුක්ති ලබන්න සුදුසු ලොවක් තනන්නට උත්ශුක වීම ලොවම පෙලගැසුන දාට මේ ලෝකය සුන්දර මධ්‍යස්ථානයකි භෞතික කය නිර්මාණය කර ගන්න .🌳
    4/3 මුහුදු ප්‍රමාණය අඩුකිරීමට මේ ලෝකය එකම ව්‍යවස්ථාවකින් පාලනය කිරීම කාලෝචිතයි.
    උසාවි වල ප්‍රශ්න අඩුකිරීම ඉතා පහසුයි .🌳🌳🌳🌳🌳



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14