ක්ලබ් එකේදි ඇඟේ හයිය පෙන්වූ යෝෂිතගේ හෙංචයියෝ නීතියට භාරවෙයි

කොළඹ රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සමග එහි පැමිණි බව කියන සැකකරුවන් තුන්දෙනෙකු කොළඹ ⁣මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාර වී තිබෙනවා.

  1. මේ සිද්ධියේ මේ අපතයෝ යෝසිතගේ, හෙංචයියෝ බව ඉතාම පැහැදිලිය. ඒත් මේ රටේ නීති රාමුව තුල මෙවැනි වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබන අවස්ථා විරලය. හේතුව කුමක්ද?