Empty Ad
AFC Banner
Empty Ad

මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට

තණමල්විල – හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව ධීවර ගම්මානය ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී මත්පෙති තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී මත්පෙති රැසක් සහ මුදල් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 23ක තරුණයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?