හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (25) ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින්.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.